022/23 මහ කන්නයේ බඩඉරිඟු වගාකිරීමට බලාපොරොත්තු වන හා පොහොර ලබාගැනීමට අපේක්ෂිත ගොවීන් පහත වෙබ් අඩවියෙහි ලියාපදිංචි විය යුතු බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීමක් කර තිබෙනවා.

https://www.agrarian.lk/

corn

මාර්ග ගත ක්‍රමය ඔස්සේ උපත්, විවාහ, මරණ ලේඛන පිටපත්

 

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට නොහැකිවීමත් ,සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමට සිදුවීමත් ,සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාමට නොහැකි ආකාරයෙන් ඇතිවූ සංචරණ සීමාත් හමුවේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයක් වන උප්පැන්න,විවාහ,මරණ සහතික පිටපත් නිකුත්කිරිමේ ක්‍රියාවලියේදී දෙපාර්තමේන්තු නිළධාරීන්ට මෙන්ම සාමාන්‍ය මහජනතාවට ඇති වූ දුෂ්කරතාවන්ට විසඳුමක් ලෙස ඕනෑම හදිස්සි තත්ත්වයක් හමුවේ බාධාවකින් තොරව කාර්යක්ෂමව,කඩිනම්ව හා අඛණ්ඩව උප්පැන්න,විවාහ,මරණ සහතික පිටපත් නිකුත් කිරීම සදහා දෙපාර්තමේන්තුව විසින් වැඩිදියුණු කරමින් පැවති මාර්ගගත (Online) ක්‍රමවේදය කඩිනමින් ජනගත කිරීමට තීරණය කරන ලදී.

ඒ අනුව ඔබට ඔබගේ ජංගම දුරකථනය හෝ පරිගණකය භාවිතා කර පහත link එක ඔස්සේ පිවිස අදාල ගෙවීම් (Master card/ Visa card) සිදුකර පිටපත ලබා ගත හැක.

https://rgd.gov.lk/web/index.php/si/online-services/e-bmd.html

rgd sliders

 

 

qr chassy

QR CODE ලබා ගැනිමේ පද්ධතියට චැසි අංකය යෙදීමට අපහසු අයට තම වාහන අදායම් බලපත්රයේ අනු අංකය භාවිතා කරමින් ලියාපදිංචි වී ඔබගේ QR CODE ලබා ගැනිමේ හැකියාව දැන් අදාල වෙබ් අඩවියේ සකසා ඇත.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදීගැනීම සඳහා දිනයක්...
දඹුල්ල ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ  අත්‍යවශ්‍ය  ආහාර ද්‍රව්‍ය අලෙවි කරන සිල්ලර වෙළදසැල්, සුපිරි වෙළදසැල්, එළවළු වෙළදසැල්, මස් මාළු බිත්තර අලෙවිසැල් 2021/09/07 අගහරුවාදා දින පෙ.ව 6:00 සිට ප.ව. 2:00 දක්වා සිල්ලර වෙළෙඳාම සඳහා විවෘත කෙරේ.
2021/09/05 හා 06 දිනයන්හි දී දඹුල්ල කොට්ඨාසයේ කෘෂි රසායන , පොහොර,බීජ  අලෙවිකරණ වෙලදසැල් පෙ.ව 6:00 සිට ප.ව. 2:00 දක්වා විවෘත කෙරේ.
 food
 
 
 
 

News & Events

23
Jan2026

දිට්වා රු.25000 ආපදා ගෙවීමේ නාමලේඛනය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දඹුල්ල

දිට්වා රු.25000 ආපදා ගෙවීමේ නාමලේඛනය - ප්‍රාදේශීය...

28
Oct2022
New circuit bungalow - Dambulla

New circuit bungalow - Dambulla

The new Circuit bangalow was opened on...

28
Oct2022
By addressing the press conference at minstry of Finance

By addressing the press conference at minstry of Finance

A national level awareness program was conducted...

28
Oct2022
Special Notice

Special Notice

The fee for translating marriage birth and...

Scroll To Top