complaints

 

ජනාධිපති චක්‍රලේඛ PS/GPA/Circular/33/2020 හි ඌ වගන්තිය ප්‍රකාරව මහජන ඉල්ලීම්/දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා මාර්ගගත වේදිකාවක් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ඉදිරිපත් කර ඇත. පහත සඳහන් වෙබ් දිගුව හරහා ඒ සමඟ සම්බන්ධ විය හැකි අතර මේ මඟින් ප්‍රදේශයේ ජනතාවට කාර්යාලයට පැමිණීමකින් තොරව තම අවශ්‍යතා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කිරීමේ පහසුකම සලසා ඇත.

 

මහජන ඉල්ලීම්/දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා : https://docs.google.com/forms/d/e/1FAIpQLSfA1bfbO1t0FExmIbcJ_LrTNOKtB3KWbmumjeUjVgZKiriCeg/viewform

News & Events

23
Jan2026

දිට්වා රු.25000 ආපදා ගෙවීමේ නාමලේඛනය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දඹුල්ල

දිට්වා රු.25000 ආපදා ගෙවීමේ නාමලේඛනය - ප්‍රාදේශීය...

28
Oct2022
New circuit bungalow - Dambulla

New circuit bungalow - Dambulla

The new Circuit bangalow was opened on...

28
Oct2022
By addressing the press conference at minstry of Finance

By addressing the press conference at minstry of Finance

A national level awareness program was conducted...

28
Oct2022
Special Notice

Special Notice

The fee for translating marriage birth and...

Scroll To Top