පොහෝ දිනය නිමිති කරගෙන දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමය විසින් පෙර පෝදා වැඩ සටහනක් පවත්වනු ලබයි. පොහෝ දිනට පෙර දින කාර්යාලයට ස්වාමීවන් වහන්සේ නමක් වැඩම කරවා බණ දේශනාවක් අසන්නට සැළසිම මෙමඟින් සිදු කරනු ලබයි.