දුරකථන අංක
| ආයතනය හෝ නිලධාරියා | ලිපිනය | දුරකථන අංකය |
| ආපදා සහන සේවා නිලධාරී - දඹුල්ල | ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දඹුල්ල | +94 705 292 579 |
| ආපදා කළමනාකරණ අමාත්‍යංශය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 112 665 352 |
| ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 112 665 258 |
| ාඅපදා කළමනාකරණ මධ්‍යස්ථානය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 112 136 136 +94 112 670 070 +94 112 136 100 |
| දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරන අංශය | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතලේ | +94 662 230 926 |
ආපදා පෙර සූදානම
- ආපදා සිදුවිය හැකි ස්ථාන හදුනා ගැනිම
- සිතියම් ගතකිරිම
- සැලසුම් සකස් කිරීම
- ආපදා කමිටු ස්ථාපනය කිරීම
- ප්‍රජාව දැනුවත් කිරීම
- ආයතන හා සම්බන්ධතාවය පවත්වා ගැනීම
- ආපදා අවම කිරීමට අදාලව ව්‍යාපෘති ඉදිරිපත් කිරීම
ප්‍රතිචාර දැක්වීම
- ආපදා පෙර සූදානම් සැලැස්ම සකස් කිරිම
- අනතුරු ඇගවීම
- තොරතුරු ලබා දීම හා සම්බන්ධීකරණ කටයුතු
- ප්‍රජාව සහ දේපල ගලවාගැනීමට ක්රීයාත්මක විම
- සහන කදවුරු පවත්වාගෙන යාම
- සුභසාධන කටයුතු ක්‍රියාත්මක කිරීම














