ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පුරවැසි ප්‍රඥප්තිය
|
සේවය |
ගතවන කාලය(දින) |
|
සමාජ සංවර්ධන අංශය |
|
|
විදේශ ගමන් බලපත්‍ර ආගමන විගමන පාලක වෙත යොමු කිරීම |
දින 01 |
|
හැදුනුම්පත් අයදුම්පත් පුද්ගලයින් ලියාපදංචි කිරීමේ කොමසාරිස් වෙත යොමු කිරීම |
දින 03 |
|
ව්‍යාපාර නාම ලියාපදිංචිය |
දින 03 |
|
ආයතන අංශය |
|
|
ආදායම් / වත්කම් සහතික නිකුත් කිරීම |
දින 01 |
|
සතුන් ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම |
දින 01 |
|
ගිනි අවි බලපත්‍ර ඉල්ලුම්පත්‍රයක් නිකුත් කිරීම |
වි. 30 |
|
ස්වර්ණාභරණ උකස් බලපත්‍රයක් අලුත් කිරීම |
දින 01 |
|
රෙජිස්ට්‍රාර් අංශය |
|
|
උප්පැන්න විවාහ හා මරණ සහතික නිකුත් කිරීම ලියාපදිංචි අංකය හා දිනය දන්නා විට |
වි. 05 |
|
ලියාපදිංචි අංකය හා දිනය නොදන්නා වි (මාස 03 දක්වා ලේඛන සෙවීමට ) |
දින 01 |
|
අවුරුදු 02 දක්වා ලේඛන සෙවීමට |
දින 02 |
|
උපත් ලේඛන වල දෙවන තීරයේ නම සංශෝධනයට |
දින 01 |
|
ලියාපදිංචිය අතපසු වූ උපතක් ලියාපදිංචි කිරිම |
දින 01 |
|
ලියාපදිංචිය අතපසු වූ මරණයක් ලියාපදිංචි කිරිම |
දින 01 |
|
ගිණුම් අංශය |
|
|
රියදුරු බලපත්‍ර අලුත් කිරීම |
විනාඩි 20 |
|
රියදුරු බලපත්‍රයේ අනුපිටපතක් ලබා ගැනිමට |
විනාඩි 10 |
|
වාහන පැවරීමේ අයදුම්පතක් භාර ගැනීම |
විනාඩි 20 |
|
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම |
විනාඩි 05 |
|
ආර්ථික සංවර්ධන අංශය |
|
|
දීමනා පත්‍රයක මුල් උරුමය පැවරීමට රෙජිස්ට්‍රාර් කාර්යාලයට යොමු කිරීම |
දින 01 |
|
දීමනා පත්‍රයක පසු උරුමය පැවරීමට කොමසාරිස් වෙත යොමු කිරීම |
දින 02 |
|
දීමනා පත්‍රයක ජීවිත භුක්තිය පැවරීමට කොමසාරිස් වෙත යොමු කිරීම |
දින 02 |
|
ජයභූමි දීමනා පත්‍ර ඉඩමක් පෞද්ගලිකව මැන ගැනිම |
දින 01 |
|
කොස්ගස් හෙලීම සදහා බලපත්‍රයක් ලබා දීම ( ගස් 03 ක් හෝ ඊට අඩු ) |
දින 05 |
|
සීමිත නොවන දැව ප්‍රවාහන බලපත්‍රයක් ලබා දීම |
දින 07 |
|
සමෘද්ධී අංශය |
|
|
සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ |
දින 01 |
|
දරු උපතක් සදහා |
දින 03 |
|
විවාහයක් සදහා |
දින 01 |
|
මරණයක් සදහා |
දින 01 |
|
ගෘහ මූලිකයා හෝ බිරිද රෝහල්ගත වීමේදී |
දින 03 |
|
අනිවාර්ය ඉතිරි කිරීමේ මුදල් නිදහස් කිරීම වෛද්‍ය ප්‍රතිකාර සදහා |
දින03 |
|
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සදහා |
දින05 |
|
වයස අවුරුදු 70 සම්පූර්ණ වූ ප්‍රතිලාභීන් සදහා |
දින05 |














