ඩෙංගු මර්ධන වැඩසටහන 2020 මැයි

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන් විසින් ඩෙංගු මර්ධන වැඩසටහනට සමගාමීව ප්‍රදේශයේ ජනතාවට ආදර්ශයක් වෙමින් 2020/05/15 වැනි දින දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය මදුරුවන් බෝවීමට ඉඩ රහිත ප්‍රදේශයක් බවට සහතික කිරීමේ අරමුනින් තම ශ්‍රම දායකත්වයෙන් ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලදි.

මීට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ අලංකරණය වැඩිදියුණු කරමින් ජනතාවට වඩාත් හිතකර වටපිටාවක් නිර්මාණය කිරීමටත් ඔවුන් අමතක කලේ නෑ.

ඩෙංගු මර්ධන වැඩසටහනේ ඡායාරූප සඳහා.. http://www.dambulla.ds.gov.lk/index.php/en/media-2/photo-gallery/category/12-dengue2020.html

News & Events

23
Jan2026

දිට්වා රු.25000 ආපදා ගෙවීමේ නාමලේඛනය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දඹුල්ල

දිට්වා රු.25000 ආපදා ගෙවීමේ නාමලේඛනය - ප්‍රාදේශීය...

28
Oct2022
New circuit bungalow - Dambulla

New circuit bungalow - Dambulla

The new Circuit bangalow was opened on...

28
Oct2022
By addressing the press conference at minstry of Finance

By addressing the press conference at minstry of Finance

A national level awareness program was conducted...

28
Oct2022
Special Notice

Special Notice

The fee for translating marriage birth and...

Scroll To Top